ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “ඔවුන් ගණනින් පූර්ණ බළ සේනා සහිත වුවත්, ඔවුන් සිඳ දමනු ලැබ, පහ වී යනු ඇත. යූදා, මම නුඹට පීඩා පැමිණ වූ නමුදු, තවදුරටත් නුඹට පීඩා නො කරමි. දැන් නුඹේ ගෙලෙන් උන්ගේ වියගහ බිඳ, නුඹේ විලංගු මම ඉරා දමන්නෙමි.”
නාහුම් 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නාහුම් 1:12-13
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ