මාර්ක් 6:45

මාර්ක් 6:45 SCV

එකෙණෙහි ම, උන්වහන්සේ තම ගෝලයින් ඔරුවේ නංවා, තමාට පෙරටුව බෙත්සයිදා වෙත එගොඩ යන්නට සැලසූ සේක. ඒ අතර උන්වහන්සේ සමූහයා විසිරවූ සේක.