ශු. මාර්ක් 6:45
ශු. මාර්ක් 6:45 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එකෙණෙහි ම, උන්වහන්සේ තම ගෝලයින් ඔරුවේ නංවා, තමාට පෙරටුව බෙත්සයිදා වෙත එගොඩ යන්නට සැලසූ සේක. ඒ අතර උන්වහන්සේ සමූහයා විසිරවූ සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 6 කියවන්නශු. මාර්ක් 6:45 Sinhala Revised Old Version (SROV)
එකෙණෙහිම උන්වහන්සේ සමූහයා යවන අතර, තමන්ට පළමුවෙන් ඔරුවට නැගී බෙත්සයිදාවට එගොඩ යන්ට තමන්ගේ ගෝලයන්ට සැලැස්සූසේක.
බෙදාගන්න
ශු. මාර්ක් 6 කියවන්නශු. මාර්ක් 6:45 Sinhala New Revised Version (NRSV)
එකෙණෙහි ම උන් වහන්සේ සමූහයා විසුරුවා හැරිය සේක. සිය ශ්රාවකයන්ට ද ඔරුවට නැඟී තමන්ට පෙරටුව බෙත්සයිදාව බලා එගොඩට යන්න අණ දුන් සේක.
බෙදාගන්න
ශු. මාර්ක් 6 කියවන්න