මලාකී 3:2-3
මලාකී 3:2-3 SCV
එහෙත් උන්වහන්සේගේ පැමිණීමේ දවස දරන්නට කවරකුට හැකි වේ ද? උන්වහන්සේ පෙනී සිටින කල, කෙළින් සිටිය හැක්කේ කවරකුට ද? මන්ද උන්වහන්සේ රන්කරුවකුගේ උදුනේ ගින්න මෙන් ද අපුල්ලන්නාගේ සබන් මෙන් ද වන බැවිනි. උන්වහන්සේ රිදී පවිත්‍ර කරන්නකු හා ශුද්ධ කරන්නකු ලෙස අසුන් ගන්නා සේක්, ලෙවීවරුන් පිරිසිදු කර, රන් හා රිදී සේ ඔවුන් පවිත්‍ර කරන සේක. එවිට ධර්මිෂ්ඨකමින් පූජා ගෙනෙන්නන් ස්වාමින්වහන්සේට සිටිනු ඇත.

