ලූක් 20:27-30

ලූක් 20:27-30 SCV

මරණින් නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු ඇතැම් දෙනෙක් උන්වහන්සේ වෙත පැමිණ, උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, මෝසෙස් අපට ලියා දී ඇත්තේ, මිනිසකුගේ සහෝදරයාට භාර්යාවක සිටියදී, එහෙත් දරුවන් නො සිටියදී මළොත්, ඔහුගේ සහෝදරයා ඒ වැන්දඹුව ආවාහ කර ගෙන, තම සහෝදරයා නමට දරු පල ලබා දිය යුතු ය කියායි. ඉදින් සහෝදරයින් හත් දෙනෙක් සිටියා. පළමු වැන්නා ස්ත්‍රියක් විවාහ කර ගෙන දරු පල නො ලැබ මිය ගියා. පසුව දෙවැන්නාත්