ලෙවී 13:3

ලෙවී 13:3 SCV

ඔහුගේ හමේ ආසාදිත කොටස පූජකයා පිරික්සා බැලිය යුතු ය. හම මතු පිට එකී කොටසෙහි රෝම සුදු පැහැ ගැන්වී, එතැන හම මදක් යටට කා-වැදී ඇති වගක් පෙනේ නම්, එය කුෂ්ඨ රෝගයකි. එසේ වූ විට පූජකයා, එම රෝගියා පිරික්සූ පසු, ඔහු අපවිත්‍ර වග නිවේදන කළ යුතු ය.