විලාප ගී 1:8

විලාප ගී 1:8 SCV

යෙරුසලම බරපතළ ලෙස පව් කළා ය; එසේ ඇය අපවිත්‍ර ව ඇත. ඇයට ගෞරව කළ සියල්ලෝ, ඇගේ නග්නත්වය දුටු නිසා දැන් ඇය හෙළා දකිති. ඈ හුදකලාව හූල්ලමින්, මුහුණ සඟවාගන්නී ය.