විලාප ගී 1:8
විලාප ගී 1:8 සිංහල කාලීන පරිවර්තනය (SCV)
යෙරුසලම බරපතළ ලෙස පව් කළා ය; එසේ ඇය අපවිත්ර ව ඇත. ඇයට ගෞරව කළ සියල්ලෝ, ඇගේ නග්නත්වය දුටු නිසා දැන් ඇය හෙළා දකිති. ඈ හුදකලාව හූල්ලමින්, මුහුණ සඟවාගන්නී ය.
බෙදාගන්න
විලාප ගී 1 කියවන්නවිලාප ගී 1:8 Sinhala Revised Old Version (SROV)
යෙරුසලම බලවත්ලෙස පව්කළ බැවින් ඈ කිලුටක් වී සිටින්නීය. ඈට ගෞරවකළ සියල්ලෝම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළාදකිති. එසේය, ඈ සුසුම්ලා පස්සට හැරීයයි.
බෙදාගන්න
විලාප ගී 1 කියවන්නවිලාප ගී 1:8 Sinhala New Revised Version (NRSV)
ජෙරුසලම බලවත් ලෙස පව් කළ බැවින් ඈ අපිරිසිදු වී සිටින්නී ය. ඈට ගෞරව කළ සියල්ලෝ ම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළා දකිති. එසේ ය, ඈ සුසුම් ලා ඇගේ මුහුණ අන් අතකට හරවාගනියි.
බෙදාගන්න
විලාප ගී 1 කියවන්න