යෝනා 2:9-10

යෝනා 2:9-10 SCV

එහෙත් මම, තුති ගීයක් ද සමඟින්, යාග පූජා ඔබට පුදමි. මා බාර වූ දෑ මම ඉටු කරමි. ගැලවීම අයිති ස්වාමින්වහන්සේට ය.” එවිට ස්වාමින්වහන්සේ මත්ස්‍යයාට අණ කළ සේක. ඌ ගොඩ බිමට යෝනා වමෑරී ය.

යෝනා 2 කියවන්න