ජෝනා 2:9-10
ජෝනා 2:9-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
එහෙත් මම, තුති ගීයක් ද සමඟින්, යාග පූජා ඔබට පුදමි. මා බාර වූ දෑ මම ඉටු කරමි. ගැලවීම අයිති ස්වාමින්වහන්සේට ය.” එවිට ස්වාමින්වහන්සේ මත්ස්‍යයාට අණ කළ සේක. ඌ ගොඩ බිමට යෝනා වමෑරී ය.
බෙදාගන්න
ජෝනා 2 කියවන්නජෝනා 2:9-10 Sinhala Revised Old Version (SROV)
එහෙත් මම ස්තුති හඬකින් ඔබට පූජා ඔප්පුකරන්නෙමි; බාරවූ දේ ගෙවන්නෙමි. ගැළවීම අයිති ස්වාමීන්වහන්සේට යයි කීවේය. ස්වාමීන්වහන්සේ මත්ස්‍යයාට කථාකලසේක, එවිට ඌ යෝනා ගොඩට වමාරාලුයේය.
බෙදාගන්න
ජෝනා 2 කියවන්නජෝනා 2:9-10 Sinhala New Revised Version (NRSV)
එහෙත්, මම තුති මුවින් පූජා ඔප්පු කරන්නෙමි. බාර වූ දේ ගෙවන්නෙමි. ගැළවීම සමිඳුන්ගෙන් ය.” සමිඳාණෝ මත්ස්‍යයාට කතා කළ සේක. එවිට ඌ ජෝනා ගොඩබිමට වැමෑරී ය.
බෙදාගන්න
ජෝනා 2 කියවන්න