යෝබ් 9:30-33

යෝබ් 9:30-33 SCV

මා හිම දියෙන් නා, මගේ දෑත හොඳින් සෝදා ගත්තත්, මඩ වළෙහි ඔබ මා ඔබනු ඇත; එවිට මගේ ඇඳුම්වලට පවා මා පිළිකුල් වනු ඇත. “මා විසින් උත්තර දෙන්නට හෝ විනිශ්චය ශාලාවේදී මුණගැහෙන්නට උන්වහන්සේ මා වාගේ මනුෂ්‍යයකු නො වේ. අප දෙදෙනා පිට අත් තබා, අප අතර සමථයක් ඇති කරන්නට බේරුම්කරුවකු ඇත්නම්!

යෝබ් 9 කියවන්න