ඉන්පසු යෝබ් කටහඬ අවදි කරමින්, තම උපන් දවසට ශාප කරන්නට වී, මෙසේ කීවේ ය. “මා උපන් දවස නැති-භංග වේවා! ‘පිරිමි දරුවෙක් ගැබ් ගත්තා’ යි කී රාත්‍රිය ද නැති-භංග වේවා! ඒ දවස අන්ධකාරයට හැරේවා! ඉහළ ස්වර්ගයේ දෙවියන්වහන්සේ එය නො සලකා හරීවා! ආලෝකය එහි නො බැබළේවා; අන්ධකාරයත්, ඝන කළුවරත් ඊට හිමිකම් කියාවා, වලාකුළු ඒ පිට රඳා සිටීවා, කළුවරෙන් එහි එළිය යටපත් වේවා.
යෝබ් 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෝබ් 3:1-5
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ