යොහන් 10:33

යොහන් 10:33 SCV

යුදෙව්වරු පිළිතුරු දෙමින්, “අප ගල් ගසන්නට හදන්නේ කළ ඒ හොඳ වැඩ නිසා නො වෙයි. හුදු මිනිසකු වන ඔබ, දෙවියන්වහන්සේ යයි කියා ගන්නා දේවාපහාසයට යැ” යි කීහ.