යෙරමියා 33:25-26
යෙරමියා 33:25-26 SCV
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: ‘දහවල හා රාත්‍රිය සමඟ වන මගේ ගිවිසුම ද අහස් හා පොළොවේ නියමයන් ද මා විසින් ස්ථාපිත නො කරන ලද නම්, යාකොබ්ගෙන් පැවත එන්නන් ද මගේ සේවක දාවිත් ද මා ප්‍රතික්ෂේප කරමින්, ආබ්‍රහම්ගෙන් ද ඊසාක්ගෙන් ද යාකොබ්ගෙන් ද පැවත එන්නන් පාලනය කිරීමට, ඔහුගෙන් පැවත එන්නෙක් තෝරා නො ගන්නට තිබිණි. මන්ද ඔවුන්ගේ භාග්‍යය මම යළි ස්ථාපිත කරන්නෙමි. මම ඔවුන්ට දයා වන්නෙමි.’ ”

