“මෙන්න! ඉශ්රායෙල් වංශය සමඟ හා යූදා වංශය සමඟ මා අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙතැ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. “එහෙත් එය ඔවුන්ගේ පියවරුන් සමඟ මා කළ ගිවිසුම වගේ නො වේ. මා ඔවුනට සැමියකු වුව ද, ඊජිප්තු දේශයෙන් පිටතට ඔවුන් පැමිණවීමට මා ඔවුන්ගේ අතින් ඇල්ලූ දවසේ කළ මගේ ගිවිසුම ඔවුහු බිඳ දැමූහ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
යෙරමියා 31 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 31:31-32
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ