යෙරමියා 2:6

යෙරමියා 2:6 SCV

ඔවුහු මෙසේ ඇසුවේ නැත, ‘ඊජිප්තු දේශයෙන් පිටතට අප ගෙන ආ, නිසරු පාළුකරය ඔස්සේ අපට මග පෙන් වූ, කාන්තාර හා වළ-කුහර ගහන දේශයක් ඔස්සේ, නියඟය හා මරණ සෙවණැලි අඳුරින් යුතු දේශයක් ඔස්සේ, කිසිවකු යන නො එන-කිසිවකු නො වෙසෙන දේශයක් ඔස්සේ, අපට මග පෙන් වූ ස්වාමින්වහන්සේ කොහේ ද?’