ජෙරෙමියා 2:6 - Compare All Versions
ජෙරෙමියා 2:6 SCV (සිංහල කාලීන පරිවර්තනය)
ඔවුහු මෙසේ ඇසුවේ නැත, ‘ඊජිප්තු දේශයෙන් පිටතට අප ගෙන ආ, නිසරු පාළුකරය ඔස්සේ අපට මග පෙන් වූ, කාන්තාර හා වළ-කුහර ගහන දේශයක් ඔස්සේ, නියඟය හා මරණ සෙවණැලි අඳුරින් යුතු දේශයක් ඔස්සේ, කිසිවකු යන නො එන-කිසිවකු නො වෙසෙන දේශයක් ඔස්සේ, අපට මග පෙන් වූ ස්වාමින්වහන්සේ කොහේ ද?’
ජෙරෙමියා 2:6 SROV (Sinhala Revised Old Version)
මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.
ජෙරෙමියා 2:6 NRSV (Sinhala New Revised Version)
‘මිසරයේ වහල්කමින් අප මුදා, වළවල් ගහණ වූ, නියඟ හා ගන’ඳුර ඇති, කිසිවෙකු ගමන්බිමන් නොයන, මිනිසුන් නොගැවසෙන දේශයක් වන, පාළුකරය මැදින් ගෙන ගිය සමිඳාණන් වහන්සේ කොහි දැ’යි ඔව්හු නොඇසූ හ.
ජෙරෙමියා 2:6 SNRV (Sinhala New Revised Version 2018)
‘මිසරයේ වහල්කමින් අප මුදා, වළවල් ගහණ වූ, නියඟ හා ගන’ඳුර ඇති, කිසිවෙකු ගමන්බිමන් නොයන, මිනිසුන් නොගැවසෙන දේශයක් වන, පාළුකරය මැදින් ගෙන ගිය සමිඳාණන් වහන්සේ කොහි දැ’යි ඔව්හු නොඇසූ හ.
ජෙරෙමියා 2:6 NIV (New International Version)
They did not ask, ‘Where is the LORD, who brought us up out of Egypt and led us through the barren wilderness, through a land of deserts and ravines, a land of drought and utter darkness, a land where no one travels and no one lives?’