යෙරමියා 15:18
යෙරමියා 15:18 SCV
මගේ වේදනාව නිම නො වන්නේ මන්ද? මගේ තුවාලය අසාධ්‍ය ව, සුවවීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මන්ද? ඔබවහන්සේ මට මිරිඟු දිය දහරක් මෙන් හා සිඳී යන උල්පතක් මෙන් වන සේක.