ජෙරෙමියා 15:18
ජෙරෙමියා 15:18 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මගේ වේදනාව නිම නො වන්නේ මන්ද? මගේ තුවාලය අසාධ්‍ය ව, සුවවීම ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මන්ද? ඔබවහන්සේ මට මිරිඟු දිය දහරක් මෙන් හා සිඳී යන උල්පතක් මෙන් වන සේක.
බෙදාගන්න
ජෙරෙමියා 15 කියවන්නජෙරෙමියා 15:18 Sinhala Revised Old Version (SROV)
මාගේ වේදනාව නිතරම තිබෙන්නෙත් මාගේ තුවාලය අසාධ්‍යව තිබෙන්නෙත් මක්නිසාද? ඒක සුවවෙන්නේම නැත. සැබවින්ම ඔබ මට වතුර සිදීයන අවිශ්වාස ඔයක් මෙන් සිටිනසේක්ද?
බෙදාගන්න
ජෙරෙමියා 15 කියවන්නජෙරෙමියා 15:18 Sinhala New Revised Version (NRSV)
මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”
බෙදාගන්න
ජෙරෙමියා 15 කියවන්න