අහන්න; සවන් දෙන්න; උඩඟු නො වන්න; මන්ද ස්වාමින්වහන්සේ කතා කළ සේක. උන්වහන්සේ අන්ධකාරය ගෙනෙන්නට පළමු ව, ගොම්මනේ කඳු මත ඔබේ පාද පැකිළෙන්නට පළමු ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගෞරව දෙන්න. ඔබ ආලෝකය බලා සිටින අතරේ, උන්වහන්සේ එය ඝන අන්ධකාරයකට ද දැඩි අඳුරකට ද හරවන සේක.
යෙරමියා 13 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙරමියා 13:15-16
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ