විනිසුරුවෝ 4:17

විනිසුරුවෝ 4:17 SCV

කෙසේ හෝ සීසෙරා, කේනීය හෙබෙර්ගේ බිරිඳ වූ යායෙල්ගේ කූඩාරමට පයින් ම පලා ආවේ ය. මන්ද, හාසොර්හි රජු වූ යාබීන් ද කේනීය හෙබෙර්ගේ පෙළපත ද අතරේ සාමය පැවතිණ.