ඉශ්‍රායෙල්වරු ස්වාමින්වහන්සේගේ ඇස් හමුවේ දුෂ්ටකම් කළෝ ය. ඔවුහු තමන්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ අමතක කර, බාල් දේවතාවුන්ටත්, අෂේරා කණුවලටත් මෙහෙ කරන්නට වන්හ. එබැවින් ස්වාමින්වහන්සේගේ කෝපය, ඉශ්‍රායෙල්වරුන්ට එරෙහිව ඇවිළ, වයඹ දිග මෙසපොතාමියාහි රජු වූ කූෂන්-රිෂාතයිම් අතට උන්වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්‍රායෙල්වරු අට අවුරුද්දක් කූෂන්-රිෂාතයිම්ට මෙහෙ කළහ. එහෙත් ඉශ්‍රායෙල් ජනයා ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, ස්වාමින්වහන්සේ ඔවුනට මිදුම්කරුවකු නැගිටුවා දුන් සේක. ඔහු ඔවුන් ගැලවී ය. ඒ, කාලෙබ්ගේ බාල සහෝදර කෙනස්ගේ පුත් ඔත්නියෙල් ය. ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු කරා පැමිණි සේක්, ඔහු ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය, යුද්ධයට ගියේ ය. ස්වාමින්වහන්සේ අරාම්හි රජු වූ කූෂන්-රිෂාතයිම්, ඔත්නියෙල්ගේ අත්වලට දුන්නෙන්, ඔත්නියෙල් කූෂන්-රිෂාතයිම් පරදා, ජය ගත්තේ ය. මෙසේ, දේශය හතළිස් අවුරුද්දක් සාමකාමී ව පැවැත්තේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මියැදුණේ ය.
විනිසුරුවෝ 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: විනිසුරුවෝ 3:7-11
7 Days
In the Create & Activate reading plan, author Aaron Wesley Davis equips readers with biblically-based principles that will enable them to embrace their God-given creative potential and become sources of inspiration for others.
9 Days
Dive deeper into the epic story of Gideon in Judges 6-8 while learning timeless insights relevant to navigating today’s culture. These insights include resilience in adversity, leadership, and fighting spiritual battles. We hope you are encouraged through this study of Gideon in the book of Judges!
11 Days
The book of Judges tells the story of Israel’s repeated cycle of turning away from God, facing the consequences, and being rescued by leaders called Judges. This reading plan highlights how God sets a standard, keeps his promises, and patiently calls his people back to him—again and again. Through it all, we see that God never gives up on his people and still desires a relationship with us today.
22 Days
For all the victory and triumph in the book of Joshua, Judges paints a far more somber picture. The repetition, "Everyone did what was right in their own eyes" (Judges 17:6, 21:25) describes this dark period of Israel's history succinctly. Yet even in the midst of their rebellion, God was faithful to fulfill his covenantal promises to his people.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ