විනිසුරුවෝ 16:5

විනිසුරුවෝ 16:5 SCV

එවිට, පිලිස්තිවරුන්ගේ අධිපතීහු ඇය හමුවට ගොස්, ඇය අමතමින්, “ඔහුගේ ඒ මහා ශක්තියේ රහස කවරේ ද යන්නත්, අප විසින් ඔහු බැඳ, දමනය කරන පිණිස, අපට ඔහු යටත් කර ගත හැක්කේ කෙසේ ද යන්නත්, ඔබට පෙන්වා දෙන හැටියට ඔහු පොලඹවන්න. අපි හැම කෙනෙක් ම ඔබට රිදී ෂෙකෙල් එක්දහස් එකසියය බැගින් දෙන්නෙමු” යි කීහ.