විනිසුරුවෝ 1:16

විනිසුරුවෝ 1:16 SCV

මෝසෙස්ගේ මාමණ්ඩිය වූ කේනීයයාගෙන් පැවත එන්නෝ ඉඳි ගස් පුර සිට යූදා ජනයා සමඟ යූදා කාන්තාරයට ගියහ. එය පිහිටියේ අරාද් අසල නෙගෙබ්හි ය. ඔහු එහි ගොස්, ජනයා අතර එහි පදිංචි වූහ.