විනිශ්චයකාරයන්ගේ පොත 1:16
විනිශ්චයකාරයන්ගේ පොත 1:16 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෝසෙස්ගේ මාමණ්ඩිය වූ කේනීයයාගෙන් පැවත එන්නෝ ඉඳි ගස් පුර සිට යූදා ජනයා සමඟ යූදා කාන්තාරයට ගියහ. එය පිහිටියේ අරාද් අසල නෙගෙබ්හි ය. ඔහු එහි ගොස්, ජනයා අතර එහි පදිංචි වූහ.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 1 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 1:16 Sinhala Revised Old Version (SROV)
තවද මෝසෙස්ගේ මාමණ්ඩිය වන කේනියයාගේ පුත්රයෝ යූදා පුත්රයන් සමඟ ඉඳිගස් නුවර සිට ඇවිත්, අරාද්ට දකුණෙන් තිබෙන යූදා කාන්තාරයට ගොස්, සෙනඟ සමඟ වාසයකළෝය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 1 කියවන්නවිනිශ්චයකාරයන්ගේ පොත 1:16 Sinhala New Revised Version (NRSV)
කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය.
බෙදාගන්න
විනිශ්චයකාරයන්ගේ පොත 1 කියවන්න