යෙසායා 9:2-3

යෙසායා 9:2-3 SCV

අන්ධකාරයේ ඇවිදන ජනයා, මහත් ආලෝකයක් දුටහ. ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත එළියක් උදා විණ. ඔබ, ජාතිය පුළුල් කළ සේක්, ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක. අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ, කොල්ලය බෙදා ගන්නා කල මිනිසුන් ප්‍රීති වන්නා සේ, ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති.

යෙසායා 9:2-3 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 9:2-3 - අන්ධකාරයේ ඇවිදන ජනයා,
මහත් ආලෝකයක් දුටහ.
ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත
එළියක් උදා විණ.
ඔබ, ජාතිය පුළුල් කළ සේක්,
ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක.
අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ,
කොල්ලය බෙදා ගන්නා කල
මිනිසුන් ප්‍රීති වන්නා සේ,
ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති.යෙසායා 9:2-3 - අන්ධකාරයේ ඇවිදන ජනයා,
මහත් ආලෝකයක් දුටහ.
ඝන අන්ධකාර දේශයේ වෙසෙන්නන් මත
එළියක් උදා විණ.
ඔබ, ජාතිය පුළුල් කළ සේක්,
ඔවුන්ගේ ප්‍රීතිය වර්ධන කළ සේක.
අස්වැන්නේදී ජනයා ප්‍රීති වන්නා සේ,
කොල්ලය බෙදා ගන්නා කල
මිනිසුන් ප්‍රීති වන්නා සේ,
ඔවුහු ඔබ ඉදිරියෙහි ප්‍රීති වෙති.