මන්ද අප අපේක්ෂා නො කළ බියකරු දෑ ඔබ සිදු කළ කල්හි, ඔබ පහළ බැස ආ සේක. ඔබ ඉදිරියේ කඳු වෙවුලී ය. ඔබවහන්සේ මිස, තමන් ගැන බලා සිටින්නන් උදෙසා ක්‍රියා කරන අන් දෙවියන්වහන්සේ කෙනකු ගැන පුරාණ කාලයේ පටන් කිසිවකු අසා නැත. කිසි කනකට දැනී නැත. කිසි ඇසකට පෙනී නැත.
යෙසායා 64 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: යෙසායා 64:3-4
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ