යෙසායා 55:6-8

යෙසායා 55:6-8 SCV

“ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න. උන්වහන්සේ ළං ව සිටියදී, උන්වහන්සේ අමතන්න. දුෂ්ටයා තම මාර්ගය අත්හරීවා. නපුරු මිනිසා තම සිතුවිලි අත්හරීවා. ඔහු ස්වාමින්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ ඔහුට දයා කරන සේක. ඔහු අපේ දෙවියන්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ නො මසුරු ව කමා වන සේක. “මන්ද මගේ අදහස්, ඔබේ අදහස් නො වේ. ඔබේ මාර්ග ද මගේ මාර්ග නො වේ” යි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

යෙසායා 55:6-8 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 55:6-8 - “ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න.
උන්වහන්සේ ළං ව සිටියදී, උන්වහන්සේ අමතන්න.
දුෂ්ටයා තම මාර්ගය අත්හරීවා.
නපුරු මිනිසා තම සිතුවිලි අත්හරීවා.
ඔහු ස්වාමින්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ ඔහුට දයා කරන සේක.
ඔහු අපේ දෙවියන්වහන්සේ වෙත හැරුණා වේ. මන්ද උන්වහන්සේ නො මසුරු ව කමා වන සේක.

“මන්ද මගේ අදහස්, ඔබේ අදහස් නො වේ.
ඔබේ මාර්ග ද මගේ මාර්ග නො වේ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.යෙසායා 55:6-8 - “ස්වාමින්වහන්සේ හමු විය හැකි ව සිටියදී, උන්වහන්සේ සොයන්න.

ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.