යෙසායා 55:1-5

යෙසායා 55:1-5 SCV

“එන්න! පිපාසිත හැම කෙනෙක් ම වතුර වෙත එන්න. මුදල් නැත්තෙනි, එන්න; ධාන්‍ය රැගෙන, කන්න. එන්න. මුදල් නැතිව, ගාස්තුවක් නැතිව, මිදි යුෂ හා කිරි අරගන්න. අහර නො වන දේට ඔබේ මුදල් වියදම් කරන්නේ ඇයි? සෑහීමක් නො දෙන දේට ඔබේ ශ්‍රමය වැය කරන්නේ ඇයි? මට හොඳින් සවන් දී, හොඳ දෑ අහරට ගන්න. ප්‍රණීත අහරින් ඔබ ම සොම්නස් වන්න. සවන් යොමා, මවෙත එන්න; ඔබ ජීවත් වන පිණිස, මට ඇහුම්කන් දෙන්න. විශ්වසනීය ව, දාවිත්ට මා පොරොන්දු වූ නොමියෙන ප්‍රේමයෙන් යුතු ව, මම ඔබ සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි. බලන්න! මා ඔහු සෑදුවේ, ජාතීන්ට සාක්ෂිකරුවෙක් වශයෙනි; ජනයින්ට නායකයකු හා අණ දෙන්නකු වශයෙනි. ඔන්න ඔබ, ඔබ නො දත් ජාතියක් කැඳවනු ඇත. ඔබ ගැන නො දන්නා ජාතියක් වහ වහා ඔබ වෙත එනු ඇත. එසේ වන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ නිසා ය. මන්ද උන්වහන්සේ, ඔබ තේජසට පමුණුවා ඇති බැවිනි.

යෙසායා 55:1-5 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 55:1-5 - “එන්න! පිපාසිත හැම කෙනෙක් ම
වතුර වෙත එන්න.
මුදල් නැත්තෙනි, එන්න;
ධාන්‍ය රැගෙන, කන්න. එන්න.
මුදල් නැතිව, ගාස්තුවක් නැතිව,
මිදි යුෂ හා කිරි අරගන්න.
අහර නො වන දේට ඔබේ මුදල් වියදම් කරන්නේ ඇයි?
සෑහීමක් නො දෙන දේට ඔබේ ශ්‍රමය වැය කරන්නේ ඇයි?
මට හොඳින් සවන් දී, හොඳ දෑ අහරට ගන්න.
ප්‍රණීත අහරින් ඔබ ම සොම්නස් වන්න.
සවන් යොමා, මවෙත එන්න;
ඔබ ජීවත් වන පිණිස, මට ඇහුම්කන් දෙන්න.
විශ්වසනීය ව, දාවිත්ට මා පොරොන්දු වූ නොමියෙන ප්‍රේමයෙන් යුතු ව,
මම ඔබ සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි.
බලන්න! මා ඔහු සෑදුවේ, ජාතීන්ට සාක්ෂිකරුවෙක් වශයෙනි;
ජනයින්ට නායකයකු හා අණ දෙන්නකු වශයෙනි.
ඔන්න ඔබ, ඔබ නො දත් ජාතියක් කැඳවනු ඇත.
ඔබ ගැන නො දන්නා ජාතියක් වහ වහා ඔබ වෙත එනු ඇත.
එසේ වන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා
ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ නිසා ය.
මන්ද උන්වහන්සේ, ඔබ තේජසට පමුණුවා ඇති බැවිනි.යෙසායා 55:1-5 - “එන්න! පිපාසිත හැම කෙනෙක් ම
වතුර වෙත එන්න.
මුදල් නැත්තෙනි, එන්න;
ධාන්‍ය රැගෙන, කන්න. එන්න.
මුදල් නැතිව, ගාස්තුවක් නැතිව,
මිදි යුෂ හා කිරි අරගන්න.
අහර නො වන දේට ඔබේ මුදල් වියදම් කරන්නේ ඇයි?
සෑහීමක් නො දෙන දේට ඔබේ ශ්‍රමය වැය කරන්නේ ඇයි?
මට හොඳින් සවන් දී, හොඳ දෑ අහරට ගන්න.
ප්‍රණීත අහරින් ඔබ ම සොම්නස් වන්න.
සවන් යොමා, මවෙත එන්න;
ඔබ ජීවත් වන පිණිස, මට ඇහුම්කන් දෙන්න.
විශ්වසනීය ව, දාවිත්ට මා පොරොන්දු වූ නොමියෙන ප්‍රේමයෙන් යුතු ව,
මම ඔබ සමඟ සදාතනික ගිවිසුමක් කරන්නෙමි.
බලන්න! මා ඔහු සෑදුවේ, ජාතීන්ට සාක්ෂිකරුවෙක් වශයෙනි;
ජනයින්ට නායකයකු හා අණ දෙන්නකු වශයෙනි.
ඔන්න ඔබ, ඔබ නො දත් ජාතියක් කැඳවනු ඇත.
ඔබ ගැන නො දන්නා ජාතියක් වහ වහා ඔබ වෙත එනු ඇත.
එසේ වන්නේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හා
ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ නිසා ය.
මන්ද උන්වහන්සේ, ඔබ තේජසට පමුණුවා ඇති බැවිනි.