යෙසායා 5:20-21

යෙසායා 5:20-21 SCV

නපුර, යහපත ය කියා ද යහපත, නපුර ය කියා ද එළිය වෙනුවට අඳුර තබන, අඳුර වෙනුවට එළිය තබන, මිහිර වෙනුවට තිත්ත තබන, තිත්ත වෙනුවට මිහිර තබන අයට දුක් වේ. තමන්ගේ ම ඇස්වලට තමන් ප්‍රඥාවත් ය, තමන්ගේ ම දැක්මට තමන් විචක්ෂණශීලී ය කියා කියාගන්නන්ට දුක් වේ.