යෙසායා 46:8-9

යෙසායා 46:8-9 SCV

“එම්බා අපරාධකරුවනි, මෙය සිහි තබාගෙන, නො සැලී සිටිනු. මනසේ එය සවි කර ගනු. ඈත අතීතයෙහි වූ යටගිය දෑ සිහි කරන්න. මන්ද දෙවියන්වහන්සේ මම ය. වෙනත් කෙනකු නැත. දෙවියන්වහන්සේ මම ය. මා හා සමාන කිසිවකු නැත.