යෙසායා 41:10-20

යෙසායා 41:10-20 SCV

එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි. නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය. මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි. මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි. ඔන්න, ඔබට එරෙහිව ප්‍රකෝප වන සියල්ලන් ලජ්ජාවටත්, වියවුලටත් පත් වනු ඇත. ඔබට විරුද්ධ ව ක්‍රියාකරන්නන්, නැත්තට නැති වී, විනාශ වී යනු ඇත. ඔබ, ඔබේ සතුරන් සොයා යන නමුදු, ඔබට ඔවුන් හමු නො වේ. ඔබට එරෙහිව යුද වදින්නන්, නිකමුන් වැන්න. මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය. මම ඔබේ දකුණතින් අල්ලාගෙන, “භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි ඔබට කියන්නේ මම ය. භය නො වන්න. එම්බා යාකොබ්, ගැඩ පණුව, එම්බා ඉශ්‍රායෙල් මිනිසුනි, ඔබට පිහිට වන තැනැත්තා මම යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක. ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය. මෙන්න! මම මුවහත්, දැති රාශියක් ඇති අලුත් ගොයම් මඩින යන්ත්‍රයක් ඔබගෙන් සාදන්නෙමි. ඔබ, කඳු මැඩ, ඒවා තලා, පොඩිකර, හෙල්, බොල් පොතු බවට පමුණුවනු ඇත. ඔබ ඒවා පොළනු ඇත; සුළඟ ඒවා ඉවත ගසා ගෙන යනු ඇත. සැඩ සුළඟ ඒවා විසුරුවා දමයි. ස්වාමින්වහන්සේ තුළ ඔබ ප්‍රීති ප්‍රමෝද වනු ඇත. ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ තුළ ඔබ උදම් අනනු ඇත. දුප්පතුන් හා හිඟකම් ඇති අය ජලය සොයා යති. එහෙත් බිඳකුදු එහි නැත. පිපාසයෙන් ඔවුන්ගේ දිව් වියළී යයි. එහෙත් ස්වාමින්වහන්සේ වන මම ඔවුන්ට පිළිතුරු දෙමි. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන මා, ඔවුන් අත්හරින්නේ නැත. මුඩු කඳු මුදුන්හි ගංගා ද මිටියාවත් මධ්‍යයේ දිය උල්පත් ද මම පැන නංවන්නෙමි. කාන්තාරය දිය පොකුණක් ද වියළි දේශය දිය උල්පත් ද කරන්නෙමි. මම වනාන්තරයේ දේවදාර, අකේෂියා, මරඳ හා ඔලීව ගස් හටගන්වන්නෙමි. කාන්තාර බිමෙහි සයිප්‍රස්, පයින් හා තෂ්ෂූර් ගස් ද එකට ඇති කරන්නෙමි. එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ හස්තය, මෙය කළ වගත්, ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ මෙය නිර්මාණ කළ වගත් ඔවුන් දැක, එය දැනගන්නා පිණිස ය; ඒ ගැන සිත් යොමා, එක් ව, වටහා ගන්නා පිණිස ය.

යෙසායා 41:10-20 බයිබල් පද/ය සහිත රූප

යෙසායා 41:10-20 - එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි.
නො කැලඹෙන්න. මන්ද මම ඔබේ දෙවියන්වහන්සේ ය.
මම ඔබ ශක්තිමත් කර, ඔබට උපකාර කරන්නෙමි.
මගේ දමිටුකමේ දකුණතින්, මම ඔබ උසුලන්නෙමි.

ඔන්න, ඔබට එරෙහිව ප්‍රකෝප වන සියල්ලන්
ලජ්ජාවටත්, වියවුලටත් පත් වනු ඇත.
ඔබට විරුද්ධ ව ක්‍රියාකරන්නන්,
නැත්තට නැති වී, විනාශ වී යනු ඇත.
ඔබ, ඔබේ සතුරන් සොයා යන නමුදු,
ඔබට ඔවුන් හමු නො වේ.
ඔබට එරෙහිව යුද වදින්නන්,
නිකමුන් වැන්න.
මන්ද ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
මම ඔබේ දකුණතින් අල්ලාගෙන,
“භය නො වන්න. මම ඔබට පිහිට වෙමි” යි
ඔබට කියන්නේ මම ය.
භය නො වන්න. එම්බා යාකොබ්, ගැඩ පණුව,
එම්බා ඉශ්‍රායෙල් මිනිසුනි,
ඔබට පිහිට වන තැනැත්තා මම යැයි ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ඔබේ මිදුම්කරුවාණන් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේ ය.
මෙන්න! මම මුවහත්, දැති රාශියක් ඇති
අලුත් ගොයම් මඩින යන්ත්‍රයක් ඔබගෙන් සාදන්නෙමි.
ඔබ, කඳු මැඩ, ඒවා තලා, පොඩිකර,
හෙල්, බොල් පොතු බවට පමුණුවනු ඇත.
ඔබ ඒවා පොළනු ඇත; සුළඟ ඒවා ඉවත ගසා ගෙන යනු ඇත.
සැඩ සුළඟ ඒවා විසුරුවා දමයි.
ස්වාමින්වහන්සේ තුළ ඔබ ප්‍රීති ප්‍රමෝද වනු ඇත.
ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ තුළ ඔබ උදම් අනනු ඇත.

දුප්පතුන් හා හිඟකම් ඇති අය ජලය සොයා යති.
එහෙත් බිඳකුදු එහි නැත.
පිපාසයෙන් ඔවුන්ගේ දිව් වියළී යයි.
එහෙත් ස්වාමින්වහන්සේ වන මම ඔවුන්ට පිළිතුරු දෙමි.
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන මා, ඔවුන් අත්හරින්නේ නැත.
මුඩු කඳු මුදුන්හි ගංගා ද
මිටියාවත් මධ්‍යයේ දිය උල්පත් ද මම පැන නංවන්නෙමි.
කාන්තාරය දිය පොකුණක් ද
වියළි දේශය දිය උල්පත් ද කරන්නෙමි.
මම වනාන්තරයේ
දේවදාර, අකේෂියා, මරඳ හා ඔලීව ගස් හටගන්වන්නෙමි.
කාන්තාර බිමෙහි
සයිප්‍රස්, පයින් හා තෂ්ෂූර් ගස් ද එකට ඇති කරන්නෙමි.
එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ හස්තය, මෙය කළ වගත්,
ඉශ්‍රායෙල්හි ශුද්ධ තැනැන්වහන්සේ මෙය නිර්මාණ කළ වගත්
ඔවුන් දැක, එය දැනගන්නා පිණිස ය;
ඒ ගැන සිත් යොමා, එක් ව, වටහා ගන්නා පිණිස ය.යෙසායා 41:10-20 - එබැවින් භය නො වන්න. මන්ද මම ඔබ සමඟ සිටිමි.

ඒ ගැන සිත් යොමා, එක් ව, වටහා ගන්නා පිණිස ය.