යෙසායා 3:10-11

යෙසායා 3:10-11 SCV

ශුභ සිද්ධ වෙතැයි ධර්මිෂ්ඨයිනට කියන්න. මන්ද ඔවුන් තම ක්‍රියාවල පල භුක්ති විඳිනු ඇත. දුෂ්ටයින්ට දුක් වේ! නපුර ඔවුන් පිට ය! මන්ද ඔවුන්ගේ අත්වලින් කළ දෑ පරිදි, ඔවුන්ට ආපිට පල දෙනු ඇත.