යෙසායා 1:25-26
යෙසායා 1:25-26 SCV
මම, මගේ අත ඔබට එරෙහිව හරවමි. ඔබේ රොඩු-බොර, මුළුමනින් ඉවත් කරන්නෙමි; ඔබේ සියලු අපවිත්‍රතා, පහ කරන්නෙමි. අතීත දවස්හි දී මෙන් ඔබේ විනිශ්චයකරුවන් ද පටන් ගැන්මේදී මෙන් ඔබේ උපදේශකයින් ද මම යළි පිහිටු වන්නෙමි. ඉන්පසු ඔබ හඳුන්වනු ලබනු ඇත්තේ, දමිටුකමේ පුරවරය, විශ්වාසවත් පුරවරය යන ලෙසිනි.”

