යෙසායා 1:25-26
යෙසායා 1:25-26 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම, මගේ අත ඔබට එරෙහිව හරවමි. ඔබේ රොඩු-බොර, මුළුමනින් ඉවත් කරන්නෙමි; ඔබේ සියලු අපවිත්රතා, පහ කරන්නෙමි. අතීත දවස්හි දී මෙන් ඔබේ විනිශ්චයකරුවන් ද පටන් ගැන්මේදී මෙන් ඔබේ උපදේශකයින් ද මම යළි පිහිටු වන්නෙමි. ඉන්පසු ඔබ හඳුන්වනු ලබනු ඇත්තේ, දමිටුකමේ පුරවරය, විශ්වාසවත් පුරවරය යන ලෙසිනි.”
යෙසායා 1:25-26 Sinhala Revised Old Version (SROV)
මාගේ අත නුඹ පිටට හරවා, නුඹේ බොර සහමුලින්ම ඉවත්කර, නුඹේ තුත්තනාගම් සියල්ලම පහකරන්නෙමි. මම පළමු ලෙස නුඹේ විනිශ්චයකාරයන්ද මුලදී තිබුණු ලෙස නුඹේ මන්ත්රීවරුන්ද නැවත පිහිටුවන්නෙමි. ඉන්පසු නුඹ ධර්මිෂ්ඨකමේ නුවරය, විශ්වාස නගරයයයි කියනු ලබන්නීය.
යෙසායා 1:25-26 Sinhala New Revised Version (NRSV)
මම නුඹලාට විරුද්ධ ව ක්රියාකර, ගිනි උදුනෙහි ලෝහ පිරිසිදු කරන්නාක් මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි; නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි; පෙර සිටියාක් මෙන් විනිශ්චයකාරයන් ද අනුශාසකයන් ද මම නුඹලාට නැවත දෙන්නෙමි. එවිට, ‘ජෙරුසලම ධර්මිෂ්ඨ නුවර ය, විශ්වාසවන්ත නුවර ය’යි කියනු ලැබේ.”
යෙසායා 1:25-26 Sinhala New Revised Version 2018 (SNRV)
මම නුඹලාට විරුද්ධ ව ක්රියාකර, ගිනි උදුනෙහි ලෝහ පිරිසිදු කරන්නාක් මෙන් නුඹලා පිරිසිදු කරන්නෙමි; නුඹලාගේ සියලු බොර රොඩු ආදිය ඉවත් කරන්නෙමි; පෙර සිටියාක් මෙන් විනිශ්චයකාරයන් ද අනුශාසකයන් ද මම නුඹලාට නැවත දෙන්නෙමි. එවිට, ‘ජෙරුසලම ධර්මිෂ්ඨ නුවර ය, විශ්වාසවන්ත නුවර ය’යි කියනු ලැබේ.”
යෙසායා 1:25-26 New International Version (NIV)
I will turn my hand against you; I will thoroughly purge away your dross and remove all your impurities. I will restore your leaders as in days of old, your rulers as at the beginning. Afterward you will be called the City of Righteousness, the Faithful City.”