හෙබ්‍රෙව් 6:13-15
හෙබ්‍රෙව් 6:13-15 SCV
දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන් ම ගැන දිවුරමින්, “මම සැබවින් ම ඔබට ආශිර්වාද කරන්නෙමි; ඔබ වැඩි වර්ධන කරන්නෙමි” යි කී සේක. මෙසේ ආබ්‍රහම් ඉවසිලිවත් ව බලා සිට, පොරොන්දුව ලබා ගත්තේ ය.

