හග්ගයි 1:6
හග්ගයි 1:6 SCV
නුඹලා බොහොමයක් වැපුරූ නමුත්, ලද්දේ ස්වල්ප අස්වැන්නකි. නුඹලා අහර බුදින නමුත්, කිසි විටෙකත් සෑහීමට පත් නො වේ; නුඹලා පානය කරන නමුත්, කිසි විටෙක සංසිඳීමක් නැත. නුඹලා ඇඳුම් ඇඟලන නමුත්, උණුසුම නො ලැබේ. නුඹලා මුදල් උපයන්නේ, හිල් පසුම්බියක දමන්නට ය.”

