හග්ගයි 1:6
හග්ගයි 1:6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
නුඹලා බොහොමයක් වැපුරූ නමුත්, ලද්දේ ස්වල්ප අස්වැන්නකි. නුඹලා අහර බුදින නමුත්, කිසි විටෙකත් සෑහීමට පත් නො වේ; නුඹලා පානය කරන නමුත්, කිසි විටෙක සංසිඳීමක් නැත. නුඹලා ඇඳුම් ඇඟලන නමුත්, උණුසුම නො ලැබේ. නුඹලා මුදල් උපයන්නේ, හිල් පසුම්බියක දමන්නට ය.”
බෙදාගන්න
හග්ගයි 1 කියවන්නහග්ගයි 1:6 Sinhala Revised Old Version (SROV)
නුඹලා බොහෝම වැපුරූ නුමුත් එකතුකරගත්තේ ස්වල්පයක්ය; නුඹලා කන නුමුත් තෘප්තියට නොපැමිණෙන්නහුය; බොන නුමුත් සෑහීමට නොපැමිණෙන්නහුය; අඳින නුමුත් උණුහුම් නොවන්නහුය; කුලී ලබාගන්නාද එය ලබාගන්නේ හිල් ඇති පසුම්බියකට (දමන්ට)ය.
බෙදාගන්න
හග්ගයි 1 කියවන්නහග්ගයි 1:6 Sinhala New Revised Version (NRSV)
නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.
බෙදාගන්න
හග්ගයි 1 කියවන්න