උත්පත්ති 42:5-6
උත්පත්ති 42:5-6 SCV
සාගතය කානාන් දේශයේ ද වූ බැවින් ධාන්‍ය මිලයට ගැනීමට ගිය ජනයා අතරේ ඉශ්‍රායෙල්ගේ පුත්තු ද වූහ. මෙකල දේශයේ ආණ්ඩුකාරයා ව සිටියේ යෝසෙප් ය. දේශයේ හැම දෙනාට ම ධාන්‍ය වික්කේ ඔහු ය. එහි ළඟා වූ යෝසෙප්ගේ සහෝදරයෝ බිමට නැමී, වැඳ, ඔහුට ආචාර කළහ.

