උත්පත්ති 11:1-2

උත්පත්ති 11:1-2 SCV

තවද, සකල ලෝ වැසි ජනයා භාවිත කළේ එක ම භාෂාවකි. එක ම වචන මාලාවකි. ඔවුහු පෙරදිගට සංක්‍රමණ වෙද්දී ෂිනාර් දේශයේ තැනිතලාවක් හමුව, එහි පදිංචි වූහ.