උත්පත්ති 11:1-2
උත්පත්ති 11:1-2 සිංහල කාලීන පරිවර්තනය (SCV)
තවද, සකල ලෝ වැසි ජනයා භාවිත කළේ එක ම භාෂාවකි. එක ම වචන මාලාවකි. ඔවුහු පෙරදිගට සංක්රමණ වෙද්දී ෂිනාර් දේශයේ තැනිතලාවක් හමුව, එහි පදිංචි වූහ.
බෙදාගන්න
උත්පත්ති 11 කියවන්නඋත්පත්ති 11:1-2 Sinhala Revised Old Version (SROV)
මුළු පොළොවෙහි එකම භාෂාවක්ද එකම කථා ක්රමයක්ද විය. තවද ඔව්හු නැගෙනහිර දිසාවට ගමන්කරන අතර ෂිනාර් නම් දේශයෙහි සමභූමියක් සම්බවී එහි වාසය කළෝය.
බෙදාගන්න
උත්පත්ති 11 කියවන්නඋත්පත්ති 11:1-2 Sinhala New Revised Version (NRSV)
තවද, ඒ කාලයේ දී සකල ලෝවැසි මිනිසුන් කතා කෙළේ එක ම භාෂාවකි; භාවිත කෙළේ ද එක ම වචන මාලාවකි. නැගෙනහිර දිශාවට යන අතර ෂිනාර් නම් ප්රදේශයේ තැනිතලාවක් සම්බ වී, ඔව්හු එහි පදිංචි වූ හ.
බෙදාගන්න
උත්පත්ති 11 කියවන්න