එස්රා 1:5
එස්රා 1:5 SCV
එවිට යෙරුසලමේ ස්වාමින්වහන්සේගේ ගෘහය යළි ගොඩ නගන්නට එහි යන පිණිස, දෙවියන්වහන්සේ විසින් හදවත පොලඹවන ලද සියල්ලන් වන යූදා හා බෙන්යමින් පියවංශ ප්‍රධානීහු ද පූජකවරු හා ලෙවීවරු ද ඊට සූදානම් වූහ.