එසකියෙල් 22:29
එසකියෙල් 22:29 SCV
දේශයේ ජනයා ගසාකෑම් හි යෙදෙති. මංකොල්ල කති. ඔවුහු දුගියනට හා අසරණයනට පීඩා කරති. විදෙස්සනට යුක්තිය කිරීම පිටුදකිමින් ඔවුන්ට අකටයුතුකම් කරති.