නික්මයාම 38:22-23
නික්මයාම 38:22-23 SCV
යූදා ගෝත්‍ර වංශික හූර්ගේ පුත් ඌරීගේ පුත්‍ර බෙසලෙල්, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ හැම දෙයක් ම සෑදී ය. ඔහු සමඟ දාන් ගෝත්‍ර වංශික අහිසාමක්ගේ පුත් ඔහොලියාබ් විය. ඔහු කැටයම් ශිල්පියකු ද නිර්මාණ ශිල්පියකු ද නිල්, දම් හා රත් පැහැ නූල් හා සියුම් හණ පිළි ගෙත්තම් වැඩ ශිල්පියකු ද වෙයි.

