නික්මයාම 32:29
නික්මයාම 32:29 SCV
එවිට මෝසෙස් කතා කරමින්, “ඔබ අද දවසේ ස්වාමින්වහන්සේගේ මෙහෙයයට ඔබ ම කැප කර ගෙන ඇත. එසේ කර ඇත්තේ ඔබේ ම පුතුන්ටත්, ඔබේ සහෝදරයින්ටත් එරෙහිව යමිනි. එබැවින් උන්වහන්සේ අද දවසේ ඔබ පිට ආශිර්වාදයක් වගුරා ඇතැ” යි කීවේ ය.