ආරොන් ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබේ භාර්යාවන්ගේ ද ඔබේ පුතුන්ගේ ද ඔබේ දියණියන්ගේ ද කන්වල ඇති රන් කුණ්ඩලාභරණ ගලවා, මා වෙත ගෙනෙන්නැ” යි කීවේ ය. එබැවින් මුළු ජනතාව තමන්ගේ රන් කුණ්ඩලාභරණ ගලවා, ආරොන් වෙත ගෙන ආහ. ඔහු ඔවුන් අතින් ඒවා ගෙන, උණු කර, අච්චුවක ලා, උපකරණයකින් හැඩකොට, ගොන් පැටවකුගේ පිළිරුවක් වාත්තු කළේ ය. එවිට ඔවුහු, “එම්බා ඉශ්රායෙල්, ඊජිප්තුවෙන් පිටතට නුඹලා ගෙන ආ දෙවියො මෙන්නැ” යි කීහ.
නික්මයාම 32 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 32:2-4
3 Days
The Bible speaks a lot about money, but you still have anxiety over your finances. Where does this anxiety come from? And what does the Bible say about healing this money anxiety? In this 3-day Bible Plan, discover how you can reclaim joy in your finances again and end money anxiety.
The Ten Commandments were the Word of God given physical form. But when Moses saw the Israelites violating God's holy law by worshipping a golden calf, he broke the two tablets in righteous anger. The Word of God was broken for the sins of the people. But because it is eternal, the Word of God cannot ever remain broken! Learn how God restored the two tablets of his holy law, in an amazing story that anticipates the resurrection of Jesus, the Word of God made flesh!
This Bible Plan accompanies the song “We Choose Praise (Live)” from Life.Church Worship, a ministry of Life.Church. In this three-day devotional, you’ll learn how to choose a posture of praise no matter what life throws your way—because God is our source of strength and supernatural joy in all seasons.
4 Days
Despair can creep in right after a major victory, after we are mistreated or betrayed by those closest to us, or if we are running out of patience for something we're excited about. In this series, we'll cover such topics and how to step out of that despair by connecting with Jesus.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ