නික්මයාම 15:21

නික්මයාම 15:21 SCV

මිරියාම් ඔවුනට මෙසේ ගායනා කළා ය: “ස්වාමින්වහන්සේට ගී ගයන්න. මන්ද උන්වහන්සේ මහිමාන්විත ව ජය ගත් සේක. උන්වහන්සේ අසු ද උගේ අසරුවා ද මුහුදේ හෙළූ සේක.”