නික්මයාම 15:21
නික්මයාම 15:21 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මිරියාම් ඔවුනට මෙසේ ගායනා කළා ය: “ස්වාමින්වහන්සේට ගී ගයන්න. මන්ද උන්වහන්සේ මහිමාන්විත ව ජය ගත් සේක. උන්වහන්සේ අසු ද උගේ අසරුවා ද මුහුදේ හෙළූ සේක.”
බෙදාගන්න
නික්මයාම 15 කියවන්නනික්මයාම 15:21 Sinhala Revised Old Version (SROV)
මිරියාම් ඔවුන්ට උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේට ගායනාකරව්, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක; උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේකැයි කීවාය.
බෙදාගන්න
නික්මයාම 15 කියවන්නනික්මයාම 15:21 Sinhala New Revised Version (NRSV)
මීරියම් ඔවුන්ට පිළිතුරු වශයෙන් මෙසේ ගායනා කළා ය: “සමිඳුන් හට ගී ගයන්න, එතුමාණෝ තෙද මහිමයෙන් ජයගත් සේක; අසරුවන් හා අස් සෙන් මූදට හෙළූ සේක.”
බෙදාගන්න
නික්මයාම 15 කියවන්න