නික්මයාම 14:30-31

නික්මයාම 14:30-31 SCV

මෙසේ ඒ දවසේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන් අතින් ඉශ්‍රායෙල් ගැලවූ සේක. ඊජිප්තුවරුන් මුහුදු වෙරළේ මැරී සිටිනු ඉශ්‍රායෙල් ජනයා දුටුවෝ ය. ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුනට එරෙහිව විදහා පෑ ඒ මහා බලය දුටු ඉශ්‍රායෙල් ජනයා, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වූවෝ, උන්වහන්සේ ද උන්වහන්සේගේ සේවක මෝසෙස් ද තුළ විශ්වාසය තැබුවෝ ය.