නික්මයාම 14:30-31
නික්මයාම 14:30-31 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මෙසේ ඒ දවසේ ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුන් අතින් ඉශ්රායෙල් ගැලවූ සේක. ඊජිප්තුවරුන් මුහුදු වෙරළේ මැරී සිටිනු ඉශ්රායෙල් ජනයා දුටුවෝ ය. ස්වාමින්වහන්සේ ඊජිප්තුවරුනට එරෙහිව විදහා පෑ ඒ මහා බලය දුටු ඉශ්රායෙල් ජනයා, ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී වූවෝ, උන්වහන්සේ ද උන්වහන්සේගේ සේවක මෝසෙස් ද තුළ විශ්වාසය තැබුවෝ ය.
නික්මයාම 14:30-31 Sinhala Revised Old Version (SROV)
මෙසේ ස්වාමීන්වහන්සේ ඒ දවසෙහි මිසරවරුන් අතින් ඉශ්රායෙල්වරුන් ගැළවූසේක; මිසරවරුන් මුහුදු වෙරළේ මැරී සිටිනවා ඉශ්රායෙල්වරු දුටුවෝය. මෙසේ ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට කළ මහත් ක්රියාව ඉශ්රායෙල්වරු දුටුවාහුය, එබැවින් සෙනඟ ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේ ද උන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද විශ්වාසකළෝය.
නික්මයාම 14:30-31 Sinhala New Revised Version (NRSV)
මෙසේ එදින සමිඳාණන් වහන්සේ මිසර වාසීන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවාගත් සේක. ඉශ්රායෙල්වරු ද මිසර වාසීන් මුහුදු වෙරළේ මැරී සිටිනු දුටහ. ඔව්හු සමිඳාණන් වහන්සේ මිසර වාසීන්ට කළ ප්රබල ක්රියාව දුටහ. සෙනඟ සමිඳාණන් වහන්සේට ගරුබිය පා, උන් වහන්සේ ද උන් වහන්සේගේ සේවකයා වන මෝසෙස් ද කෙරෙහි විශ්වාසය තැබූ හ.
නික්මයාම 14:30-31 Sinhala New Revised Version 2018 (SNRV)
මෙසේ එදින සමිඳාණන් වහන්සේ මිසර වාසීන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවාගත් සේක. ඉශ්රායෙල්වරු ද මිසර වාසීන් මුහුදු වෙරළේ මැරී සිටිනු දුටහ. ඔව්හු සමිඳාණන් වහන්සේ මිසර වාසීන්ට කළ ප්රබල ක්රියාව දුටහ. සෙනඟ සමිඳාණන් වහන්සේට ගරුබිය පා, උන් වහන්සේ ද උන් වහන්සේගේ සේවකයා වන මෝසෙස් ද කෙරෙහි විශ්වාසය තැබූ හ.
නික්මයාම 14:30-31 New International Version (NIV)
That day the LORD saved Israel from the hands of the Egyptians, and Israel saw the Egyptians lying dead on the shore. And when the Israelites saw the mighty hand of the LORD displayed against the Egyptians, the people feared the LORD and put their trust in him and in Moses his servant.